දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව 81.9 ආරක්ෂක වැට රහිත ස්ථානයේදී වෑන් රියක් පාරෙන් ඉවතට පැන පෙරළී මගියකු මිය ගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය කියයි.
වෑන්රිය කොළඹ සිට ගාල්ල බලා යමින් සිටියේය.