වාහනය ගිනි ගනී අට දෙනා බේරෙති


දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ඇල්පිටිය 68.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (22)අලුයම ජීප් රියක් ගිනි ගත් නමුත් එහි ගමන්ගත් කුඩා ළමයින් දෙදෙනකු ඇතුළු අට දෙනාට අනතුරක් නොවූ බව පොලිසිය කියයි.