වාහනයක් ගැනීමට රත්තොට සිට ආනමඩුව ආඩියාගමට ගිය පරිසකගේ රුපියල් විසි තුන් ලක්ෂයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
මේ පිරිස වාහනයේ නංවාගෙන එහි හොද නරක පෙන්වීමට යන මුවාවෙන් ගොස් ඔවුන් ළඟ තුබූ මුදල් කොල්ලකා ඔවුම් මග දමා පලා ගොස් ඇතැයි පොලාසියට පැමිණිලි ලැබී ඇත.