වාහන හිමිකම් පැවරීමේ අවසන් දිනයේ දිගු පෝලිම්


වෙනත් අයිතිකරුවකුට හිමිකම් පැවරී ඇති වාහන වත්මන් හිමිකරුවන්ගේ නමට පවරාගැනීම සඳහා ලබාදී ඇති අවසාන දිනය වන අද (30) නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අති විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.

අලුයම 3 සිට දිගු පෝලිමක් එහි දක්නට ලැබිණි.

DSCN0012 DSCN0013 DSCN0014 DSCN0025 DSCN00142