වාහන තුනක් හැපී හතරක් රෝහලේ


බණ්ඩාරගම ගල්තුඩේ බසයක්, ත්‍රිරෝද රියක් හා යතුරු පැදියක් ගැටී  හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

DSC09108 DSC09116 DSC09139 DSC09176