වාහන තුනක් ගැටී තුන් පැත්තකට හැරේ


දඹුල්ල කුරූණෑගල මාර්ගයේ හීන්මොරගොල්ල හන්දියේ ලොරියක් වෑන් රියක් හා කාරයක් හැපී වාහන තුන දිසා තුනකට හැරී වාහන තද බදයක් ද ඇති විය .

රියදුරන් දෙදෙනකුගෙන් කට උත්තර ගැනීමට නොහැකි වීමත් එක් රියදුරකු නොසිටීමත් නිසා  අනතුර සිදු ආකාරය  සොයා ගැනීමට පොලීසියට සෑහෙන වේලාවක් ගත විය. ලොරි හා  කාර් රියදුරෝ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.