වාස්ට නඩුවක් දෙසැම්බරයේ


ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන පරීක්ෂණය කළ රහස් පොලිස් නිලධාරීන් මරා දැමීමට තර්ජනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව දෙසැම්බර පළමු වැනි දා විභාගයට ගන්නා බව දේවිකා ද ලිවේරා තෙන්නකෝන්  මහාධිකරණ විනිසුරුවරිය අද තීන්දු කළාය.

ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරීට තර්ජනය කළැයි ගුණවර්ධන මහතාට එරෙහි චෝදනාවයි.