බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙක් කොළඹ මහාධිකරණ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද වැරදිකරුවන් කරුවන් බව තීරණය කරනු ලැබූහ.
තීන්දුව පිටු 802කින් සමන්විතය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු මිනී මැරුම් නඩුවකින් වැරදිකරුවකු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.






