වාස් නඩුවේ රහස් පොලිසි වාර්තාවක් කැඳවයි


බම්බලපිටිය  ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයෙන් පසුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කළගෙඩිහේනෙන් සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය  වනසා එම සුන්බුන් හා අවි රජයේ රස පරීක්ෂකට යවන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා නියෝග කළේය.

රහස් පොලීසියේ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.

වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන හා පොලීසියේ දෙදෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලැබ සිටිති.