හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ නිවස ඉදිරිපිට බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇත.
බෝම්බය දුටු නිවසේ සේවකයකු ඒ බව පොලිසියට දැනුම් දුන් බව කියති.