ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කැර ඇත. ගාල්ලේ සිට ඔහු රත්නපුරයට මාරු කර යැවූයේ එහි අභිරහස් කාන්තා ඝාතන රැසක අපරාධකුරුවන් සොයාගත නොහැකිව සිටි අවස්ථාවකදීය. ඔහු එම අභිරහස හෙළිකැර ගැනීමට මුල්විය.