කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කොළඹ අලුත්කඩේ අංක පහ උසාවියට අද උදේ රැගෙන එනු ලැබීය.
ඔහු රැගත් බන්ධනාගාර රථයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.
මහජනයා උසාවියට ඇතුළු කර ගැනුණේ සොදිසියකින් පසුවය.