වාලම්පූරිය විකුණන්න බැරි වේ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

ඉතා දුර්ලභ වටිනා වාලම්පුරියක්  කෝටි 5 කට අධික මිලකට අලෙවි කිරීමට තැත්කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හය දෙනකු ජාඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස කිරිඳිවල නිට්ටඹුව,මරදාන සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 

මෙම වලම්පුරිය අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට පොලීසියට ලද පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා සිදුකළ වැටලීමකින් මෙයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.