වාරියපොළට මහ වැසි


පසුගිය 24 පැයේ  මිලි මීටර් 125 ක වර්ෂාපතනයක් වාරියපොළෙන් වාර්තා විය. වැස්ස නිසා දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි යැයි අනතුරු හැගවීමක් කළේය. 

මුහුදේ සුලං වේගයද වැඩි විය හැකි යැයි අනතුරු හගවයි.