මිලානෝ ශ්‍රී ලංකා සුබසාධන හා අවමංගල්‍යාධාර සමිතියේ වාර්ෂික නිලවරණය හෙට (26) සවස 4ට වියා දනියෙලේ ට්‍රේට්සි අංක 6 දරන ස්ථානයේදී පැවැත්වෙන බව වත්මන් සභාපති තිලක් නෝනිස් මහතා පවසයි. මෙයට සිව් වසරකට පෙර සාමාජිකයින් සුළු පිරිසකගෙන් ආරම්භ කල අවමංගලයාධාර සමිතියේ අද වනවිට සාමාජිකයෝ දෙසීයකට අදික පිරිසක් සිටිති.