වාරණකරුගෙන් හෙද සංගමය දෙකෝටියක් ඉල්ලයි


අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමෙන් තමනට සිදුවූ පාඩුවට වන්දි වශයෙන් රුපියල් දෙකෝටියක් අදාළ වාරණ නියෝගය ලබා ගත් හෘද රෝගියාගෙන් ලබාදෙන ලෙස ඉල්ලා හෙද සේවා නිලධාරී වෘත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති 10ක් කොළඹ දිසා අධිකරණයේ සිය විරෝධතා ගොනු ක ඇත.

මෙම විරෝධතා ගොනු කරනු ලැබුවේ හෘද රෝගියා ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ය.