වාද්දූව දුම්රියපළේ වෙඩි පත්තු වේ:අයෙක් මරුට


ඔරුගොඩවත්ත කැලණිතිස්ස විදුලි බලාගාරයේ යාන්ත්‍රික පෑස්සුම් කරුවෙකු බව කියන ජයන්ත මාක් ද සිල්වා(59) වාද්දුව දුම්රිය වේදිකාවේදී අද (31) අලුයම පිසතෝලයක් වැනි අවියකින් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.ඝාතකයා පැන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.වාද්දුව මැලෑගම පදිංචි ඔහු රාජකාරියට යමින් සිටියදී මරණය සිදුව ඇත.

ddddd dsf ffdf sdsdfsd