වාද්දූව දැරියගේ සැත්කමට පාදෝවා සරණයි


අප්‍රේල් මස හත් වැනිදා පාදෝවා නුවරදී සංස්කෘතික උළෙලක් පැවැත්වීමට නියමිතය.

ඒ මගින් ලැබෙන මුදල් වාද්දුව ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා දැරියකගේ සැත්කමකට වැය කරන බව සංවිධායකයෝ කියති.