වාද්දුව ගැටුමෙන් පුතා මරුට පියා රෝහලට


වාද්දුව නවාතැන් පොළක ඇතිවු ගැටුමකදී  පොරව පහරකින් පුතා(19) මරා දමා  ඇතැයි ද, පියාට බරපතල තුවාල සිදුකර ඇතැයිද පොලිසියට පැමිණිලි ලැබී ඇත.

එහි කළමනාකරු බව කියන පුද්ගලයෙක් සැක පිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.

DSC01282 DSC01325 DSC01326 DSC01343

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ