
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ව්‍රායි කැලී බල්ගසාර් කොළඹ නගරාධිපති ධුරයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
කොළ පාටට තිබූ කොළඹ මහ නගර සභාව ඒ සමගම රතු පැහැයට හැරුණු බව ද ආරියරත්න මෙනවිය කීවාය.කොලොන්නාවත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ බවට දැන් තොරතුරක් ලැබුණු බවද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

