බලන්ගොඩ, රජවක දී ව්‍යාපාරික කේ. ඉන්ද්‍ර කුමාර (32) නිවසට යමින් සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලීසිය පවසයි.
කැපුම් තුවාල සහිත ඔහුගේ සිරුර පාරේ තිබී හමු වූ බව පොලීසිය කියයි.
මංකොල්ල කෑමේ අරමුණින් කළ ඝාතනයක් ද, නැතහොත් පුද්ගලික කොන්තරයක් මත සිදුකළ ඝාතනයක් ද යන්න පරික්ෂණ පවත්වයි.