ව්‍යාපාරිකයෝ මූදත් අල්ලති


පානදුර වෙරළ තීරය රජයේ ඉඩම් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප්‍රවාහ ඇමැති කුමාර වෙල්ගම මහතා පානදුර ප්‍රාදේශීය ලේකම්ටඋපදෙස් දුන්නේය.

ව්‍යාපාරිකයන් විසින් ඉඩම් අත්පත් කරගෙන ගොඩනැගිලි ඉදි කර ඇති බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වීමත් සම ඇමැති එලෙස උපදෙස් දුන්නේය.