ව්‍යාපාරිකයාගේ සිරුර ගඟෙන් ගොඩ ගනී


දින දෙකකට පෙර බුලත්සිංහල කලවැල්ලාව පාලමෙන් ගඟට වැටුණු අවිවාහක සුළු ව්‍යාපාරිකයාගේ සිරුර අද සොයාගත් බව පොලිසිය කියයි. ඔහු ගඟට පැන්නා ද යන්න පොලිසිය සැකකරයි.