ව්‍යාපාරිකයා හොර නෝට්ටුව සමග බැංකුවෙන් පොලීසියට


කුලියාපිටියේ ව්‍යාපාරිකයකුට ලැබුණු රුපියල් 500 නෝට්ටුවක් හොර නෝට්ටුවක් දැයි දැනගැනීමට බැංකුවට භාර දුන් පසු නෝට්ටුවත් ව්‍යාපාරිකයාත් කුලියාපිටිය පොලීසියට භාර දී ඇත.