ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එස් සරවණරාජා විසින් බණ්ඩාරගම අටුලුගම මාරාවේ මොහොමඩ් නස්රීන් (25) ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම ව්‍යාපාරිකයා සමඟ රන් බඩු ගැනීමට පැමිණි බව කියන ව්‍යාපාරිකයෝ තිදෙනෙක් මහේස්ත්‍රාත් විසින් මුදා හරිනු ලැබූහ.
(ඡායාරූප අමදෝරු අමරජීව)