ව්‍යාපාරිකයා මරා දාලා


හික්කඩුව තෙල්වත්තේ මැටිවල දී 36 හැවිරිදි සුළු ව්‍යාපාරිකයකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු දෙදරු පියෙකි. පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතුවන්නට ඇතැයි මීටියාගොඩ පොලිසිය සැකකරයි