ව්‍යාපාරිකයා නාන කාමරයේදී ගුටි කයි


පිළියන්දල මඩපාත ධනවත් ව්‍යාපාරිකයකුට නාන කාමරයේදී පහර දුන්නැයි සැකපිට 20 හැවිරිදි සුරූපී තරුණියක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම තරුණිය පොලීසියට කියා ඇත්තේ මීට කලින් දිනයක ව්‍යාපාරිකයා ‍රුපියල් 30,000 ට පොරොන්දු වී තම සේවය ලබාගත් නමුත් ඒ මුදලෙන් අඩක් පමණක් ගෙවූ බවයි. ඉන්පසු යළිත් ඔහු තම සේවය ලබාගැනීමට ‍පැමිණි අවස්ථාවේ මේ සිද්ධිය වූ බවයි.