ව්‍යාපාරිකයා ඝාතනයට දෙන්නෙක් සැකපිට


මාලිගාවත්තේ දී ඉකුත් 15 වැනි දා මොහොමඩ් හුසේන් පාරුක් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අද දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරුවන් දෙදෙනා කළුතර නගරයේ සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.