පිළියන්දල ව්‍යාපාරික ඉන්ද්‍රජිත් දේවනාරායන (39) මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පානදුරේ සංජීවනී දේවිකා (40) පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
දේවනාරායන ඇසුරු කළ කතක බව කියන සැකකාරිය ඇගේ බ්‍රෙසියරයෙන් ඔහුගේ ගෙල සිර කර මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.