ව්‍යවස්ථාවට අදහස් ගන්න ආයෙත් කොළඹට


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ සැසිය අද (3) කොළඹ විසුම්පායේදී පැවැත්විණි.

අද වන විට ව්‍යවස්ථාව සඳහා අදහස් ලබාගැනීමේ කටයුතු දිස්ත්‍රික්ත 25ක සිදුකර අවසන් බවත් අද සිට දින 3ක් එය කොළඹදී පැවැත්වෙන්නේ විශේෂ ඉල්ලීමක් අනුව බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා පැවසීය.

පුද්ගලයින් හා සංවිධාන රැසක් හමුවී මේ මස 9 වැනිදා මානව හිමිකම් කොමිසම හමුවන බවත් පසුව සියලු ආගමික නායකයින් හා මහ ඇමැතිවරුන් හමුවන බවත් අප්‍රේල් මාසයේ වාර්තාව බාරදීමට නියමිත බවත් විජේනායක මහතා කීවේය.

DSC_7342 DSC_7361 DSC_7363 DSC_7373