ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල යෝජනාව ඒකමතිකව සම්මතයි


ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) ඒකමතිකව සම්මත විය.