වස්කඩු වෑන් රියේ විස්තර සොයා ගනී


වස්කඩුවේ අතහැර ගිය වෑන් රිය තණමල්විල ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිටින් පසුගිය 26 වැනිදා සොරාගත් ඩොල්ෆින් වෑන් රිය බව පොලීසිය කියයි.

පහරදීමකින් එහි පසුපස විදුරුවක් කඩා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

ජා-ඇල ලක්ෂ හැත්තෑ පහේ කොල්ලයට යොදාගෙන ඇත්තේ හයි එස් වෑන්රියක් බවත් පොලීසිය කියයි.

මෙම රියේ ඇඟිලි සලකුණු ගැනීමට ද, ජා-ඇළ සමාගම් අධ්‍යක්ෂවරයා ද එහි කැඳවාගෙන ඒමට ද නියමිතය.