මින් වසරකට පෙර එනම් 2012-04-15 වැනිදා වාද්දුව පොලිස් සිර මැදිරියේදී විමල් චන්ද්‍රසිරි නම් ධීවරයාගේ මරණය ගැන සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලා අද (15) පනහක පමණ පිරිසක් වාද්දුව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.