වසරකට පමණ පෙර පැවැති දකුණු පළාත් සභා ඡන්දයට නිළියක විසින් යොදා ගන්නා ලදැයි කියන රජයේ වාහනයක් මාතර ගරාජයකින් අද සොයා ගත් බව පොලිසිය කියයි.
එම වාහනයේ බොහෝ කොටස් ‘මස්‘ කර තිබූ බවත් දෙනියායේදී අනතුරකට පත්වීමෙන් පසුව මාතරට ගෙනවුත් ඇති බවත් කියති.