පසුගිය දෙවසරේ දී හෙරොයින් කිලෝ 385ක් ඇතුළු ගංජා ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය කිලෝ 176718ක් සමග සැකකරුවන් 148966 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
හෙරොයින් කිලෝ 385ක් සමග අත්අඩංගුවට ගත් පිරිස 51334කි.
එක්වරකදී ඇල්ලූ වැඩිම හෙරොයින් තොගය වන කිලෝ 262ක් අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේය.