යුධ සමයේ ඉන්දියාවට පලා ගිය උතුරේ පවුල් 13 ක සාමාජික, සාමාජිකවෝ 25 දෙනෙකු දිවයිනට පැමිණියහ.
මේ අතර කාන්තාවෝ 17 ක් සහ පිරිමි 8 ක් වෙති.
ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ සංවිධානය මෙම පිරිස මෙහි ගෙන ඒමට මැදිහත්ව කටයුතු කර ඇත.