2013 වසරෙන් පසු පානදුර කේතුමතී රෝහලේදී සිදුවු පළමු මාතෘ මරණය ගැන පරීක්ෂණයක් අරඹන බව ආයතන භාර වෛද්‍ය නිලධාරී ප්‍රියාන් සෙනෙවිරත්න මහතා කියයි.
ඔහු එසේ කියනුයේ දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුලත් කළ 29 හැවිරිදි කතක හා ඇගේ දරුවා මිය යෑම ගැනයි.