පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැටලීම්වලින් රජයට රුපියල් ලක්ෂ හාර දහස් හයසිය අසූ හතරක දඩ උපයා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
සැකකරුවන් හතලිස් හය දහස් අටසිය විසි දෙකක් අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වීමෙන් පසු සඩ අය කර ඇත.
2004 සැප්තැම්බර 20 වැනි දා මේ ඒකකය ඇරැඹිණි.

