වස විස නැති රටකට ජනපති අගමැති පොරොන්දු දෙති


වස විස නැති රටක් බිහිකිරීමට තමන්ද දිවි හිමියෙන් ක්‍රියාකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යංශය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ ‘වස විස නැති රටක්‘ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනයේ දෙවැනි දිනය වූ අද (7) ඊට එක්වෙමින් ජනපති එසේ කීවේය.

රජ දරුවන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ධාන්‍යාගාරය බවට පත් කළාසේ දශක දෙක තුනක් ඇතුළත ලොවට වස විස නැති ආහාර දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ජාතික රජයේ අරමුණ බව ඊට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

wasawisa_201673_1785 wasawisa_201673_1785-2 wasawisa_201673_1785-3 wasawisa_201673_1785-4 wasawisa_201673_1785-5

wasawisa_201673_1785-6