වවුනියා ලොරි 11ක් තෙබුවන නිවසකින්


තෙබුවන නිවසක් සෝදිසි කළ පොලිසිය වසර කිහිපයකට පෙර වවුනියාවෙන් ගෙන ආ බව කියන ලොරි 11ක් සොයාගත් බව පවසයි.