නිදහස් දිනය වර්ජනය කරමින් වව්නියාවේ අතුරුදන් වූවන්ගේ ඥාති කමිටුව හා දිස්ත්‍රික් පුරවැසි කමිටුව වව්නියාව නගර සභාව ඉදිරිපිට කළු කොඩි විරෝධතායක් සංවිධානය කර ඇත.
අතුරුදන්වූවන් ගැන නොසොයා නිදහස සැමරීමේ අර්ථයක් නැතැයි ඔවුහු කියති.