වවුනියාව පිරමනාලන්කුලම් රක්ෂිතයේ තිබී එල්ටීටීඊය භාවිත කළ පැරණි පුද්ගල නාශක බෝම්බ 41ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් වවුනියාව විශේෂ කාර්ය බළකාය සොයා ගත්තේය.
පැරණි භූගත බන්කරයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.