ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිරකරුවෝ 14 දෙදෙනක් අද නිදහස් කරනු ලැබූහ.
දඩ මුදල් ගෙවීමට නොහැකි නිසා ඔවුහු බන්ධනාගාර ගතව සිටියහ.