රුපියල් ලක්ෂ 41 වල්ලපට්ටා කැබලි සහ කුඩු කිලෝ ග්‍රෑම් 22 ගමන් මල්ලේ සඟවාගෙන චෙන්නායි බලා ගමන් කිරීමට උත්සහ කළ ශ්‍රී ලාංකීකයෙක් කටුනායක දී අද (11) ගුවන් හමුදා ගොඩබිම් ආරක්ෂක අංශයේ සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
වල්ලපට්ටෙන් රැකවලා පට්ට ගැහේ
Recommended Articles