රුපියල් තිස්හතර ලක්ෂයක් වටිනා වල්පට්ටා කිලෝ 46 ක් හොරෙන් ඩුබායි වෙත රැගෙන යාමට ආ තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් දඩ ගැසු කටුනායක රේගුව වල්ලපට්ටා තොගය රාජසන්තක කැරිණි.