වල්ලපට්ට ගෙනා ව්‍යාපාරිකයා රේගුවේදී පට්ට ගැහෙයි


ගම්පහ බඩල්ගම ව්‍යාපාරිකයකුගේ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ 96 ක වටිනා වල්ලපට්ටා කිලෝ 32 ක් සොයා ගත් රේගුව වල්ලාපට්ටා රාජසන්තක කර රුපියල්  ලක්ෂයක දඩ ගැසීය. ඔහු  එමිරේට්ස් යානයකින් ඩුබායි බලා යාමට පැමිණියේය.