වීරවිටල මීගහජදුරේ දී වල් අලි ප්‍රහාරයකින් 65 හැවිරිදි ගොවියෙක් මරුමුවට පත්විය. ඔහුගේ නිවසේ දී මෙම ප්‍රහාරය එල්ල විය. කරුවලගස්වැව රජලිවැව ගොවියකු ද අද අලුයම මරුමුවට පත්විය.