වල් අලියා හිටි හැටියේ මැරිලා


පුත්තලම -   මදුරගම ප්‍රදේශයේ සැරි සරමින් සිටි වල් අලියකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය පවසයි.

අලියා කාණුවක වැටී  මිය ගොස් ඇති අතර වයස අවුරුදු 35 - 40 පමණ විය හැකි බව  අලියාගේ සිරුර පරීක්ෂා කළ වනජීවී කාර්යාලයේ නිලධාරීහු කියති. වල් අලියාගේ මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැත.

01 05 06