වල් අලියා මවයි පුතයි රෝහලට යවයි


පොළොන්නරුව මනම්පිටිය විලේ නාමින් සිටි මවක (30) පුතා (04) වල් අලියකු හොඩ වැලෙන් තල්ලු කිරීම නිසා තුවාල ලබා දෙදෙනා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.