වල් අලියා ගැමියකු මරයි


 

අද (07) අලුයම අම්පාර වීරගොඩදී වල් අලි ප්‍රහාරයෙන් ගැමියෙකු මරණයට පත් විය.

ඔහුගේ සිරුර මහ පාරට ගෙන ආ ගැමියෝ වල් අලින්ගෙන් ජීවීත හා දේපල රැක දෙන්නැයි උද්ඝෝෂණයක් ද ඇරැඹුහ.